දෙමහල් නිවසක් විකිණීමට Udugampola
2023-12-23 10:36:07 ( House sale ) - Gampaha, Gampaha
Details
Bedrooms: 2
Bathrooms: 1
House size: 3,000.0 sqft
Land size: 12.0 perches
Rs 11,500,000
Negotiable
උඩුගම්පොල සාන්ත පීතර විදුහලට නුදුරින් සණස පාරේ පිහිටි දෙමහල් නිවස.
•පහළ මාලය - නිදන කාමර 2, සාලය, කෑම කාමරය හා මුළුතැන්ගෙය (අමතර මුළුතැන්ගෙයක්ද ඇත), නාන කාමරය ඇතුළු සියල්ල ටයිල් අතුරා අංග සම්පූර්ණ කර ඇත.
•ඉහළ මාලය - කාමර 2, නාන කාමරය, ඉහළ සාලය හා කොරිඩෝව සියලු බිත්ති නංවා වහලය ගසා ඇත.
•ඉඩම තුන් පස තාප්ප දමා ඇත.
•වාහන ගරාජය ද ඇත.
•නිවසට පැමිණීමට අඩි 15ක පුළුල් මාර්ගය ඇත.
•නල ළිං ජලය හා විදුලිය ඇත.
වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ.
House With Land For Sale In - Battaramulla.
Battaramulla
House sale in Piliyandala
Piliyandala
House for sale in Padukka
Avissawella
House with Land for Sale in Nugegoda
Nugegoda