Office Container
2023-12-28 10:18:08 ( Commercial Building For Sale ) - Gampaha, Kiribathgoda
Details
Property type: Other
Size: 320 sqft
Rs 3,500,000
Negotiable
40 Ft Empty Container (High Cube)
( No any damages in steel body)
20 Ft Office
10 Ft Manager Cabin
10 Ft Lunch room / Accommodation
Separate bathroom with fittings
Glass/Aluminium fittings ( Doors, Win doors, Partitions )
AC Unit ( Haier - 18000 BTU DC Inverter )
Amano Roof (450 Ft 2 )
Internal Wiring
Thermal Insulation
Walls- Indoor (I - panels modified)
Walls- Outdoor (Cladding modified)
Ceiling
Floor Board (Eltoro Board)
Floor Carpet.
CCTV
( System of 16 security cameras with wires to cover an area of about 80 perches inside and outside the office.)
All components are designed to be disassembled, transported and reassembled.
අඩි 40 හිස් බහාලුම් (හයි කියුබ්)
(වානේ සිරුරේ හානියක් නොමැත )
අඩි 20 කාර්යාලය
අඩි 10 කළමනාකරු කුටිය
අඩි 10 දිවා ආහාර කාමරය/ නවාතැන්
යාබද නාන කාමරය සමග එහි උපාංග
වීදුරු/ඇලුමිනියම් උපාංග (දොරවල්, කොටස්)
AC ඒකකය (හේයර් - 18000 BTU DC ඉන්වර්ටර්)
අමානෝ වහල (වර්ග අඩි - 450 )
අභ්‍යන්තර රැහැන් (වයරින්)
තාප පරිවාරක ආවරණය
බිත්ති- ගෘහස්ථ (I - පැනල් )
බිත්ති-එළිමහන් (ආවරණ නවීකරණය කරන ලද)
සිවිලිම
බිම (එල්ටෝරෝ බෝඩ්)
බිම කාපට්.
කාර්යාලය තුල සහ කාර්යාලයෙන් පිටත පර්චස් 80ක් පමණ වපසරියක් ආවරණය කළ හැකි පරිදි වයර සමග ආරක්ෂක කැමරා 16 ක පද්ධතිය.
සියලුම උපාංග ගලවා අවශ්‍ය තැනට ප්‍රවාහනය කර නැවත සවි කර කරගත හැකි පරිදි නිමවා ඇත.