Land Sale at Katubadda near university
2023-03-11 10:14:23 ( Land Sale ) - Colombo, Moratuwa
Details
ලිපිනය:
193/6, Bandaranayaka Mawatha, Katubadda
ඉඩම් වර්ගය:
නේවාසික
ඉඩමේ විශාලත්වය :
7.4 පර්චස්
විස්තරය
කටුබැද්ද විශ්වවිද්‍යාලයට සහ ඇවිදින මං තීරු වට යාබදව පර්චස් 7.4 ක ඉඩම විකිණීමට. පදිංචියට හෝ ආයෝජනයකට වඩා සුදුසුයි. ඉඩමේ සිට 255 ප්‍රධාන පාරට මීටර් 20යි. ඉඩමේ සැලැස්ම අනුමත කර ඇති අතර බිම්සවිය හිමිකම් සහතිකය ලබාගෙන ඇත.
Keels Super එකට මීටර 50 යි.
ඇවිදින මං තීරුව ටද මීටර් 50 යි.
ගාලුපාරට ඉඩමේ සිට මීටර් 280 යි.
ඉඩමට විදුලිය සහ ජලය ලබාගෙන ඇත.
පර්චස් එකක් ලක්ෂ 1,150,00/=
මිල සාකච්ඡා කළ හැක.
ගැනුම්කරුවන් පමණක් අමතන්න.
Land for sale in Kurunegala
Kurunegala
Annex with Land For Sale In Meegoda
Homagama
Land For Sale In Panadura
Panadura
Land for Sale in Kelaniya
Kelaniya
Land for Sale Wellawa
Kurunegala